+ 94 077 088 0446
අපව අමතන්න
info@sipro.lk
අපට ලියන්න
No.55/15 Jail road,
Kaluwella, Galle
අධ්‍යාපනය සෑම මට්ටමකම සිටින දරුවන්ට ලබා දෙමින් ඔව්න් සමාජයේ උසස් තල වලට පත් කරමින් ශ්‍රීලංකාව දැනුමින් පොහොසත් රටක් බවට පත් කිරීම. නැණවත් ගුණවත් දරු පරපුරක් බිහි කිරීම උදෙසා අපි අැපකැප වෙමු.
අධ්‍යාපනය සෑම සිසු දරු දැරියන් සදහා ලබාදි ඔව්න්ගේ දැනුම පුළුල්ව වර්ධනය කිරීම සදහා නව තාක්ෂණික ප්රවණතා හදුන්වා දි අධ්‍යපනයට ඇති බාධා ඉවත් කරමින් ගුරුවන් සහ ළමුන් අතර ඉතා හොද අවබෝදයක් ඇති කර සිසුන්ගේ හදවත් තුල පවතින අධ්‍යාපන ආයතනය බවට පත්වෙමින් අනාගතයට සරිලන දැනුමින් පොහොසත් වැඩිම සිසු පරපුරක් බිහි කරමින් ජාත්‍යන්තර මටමේ අද්දැකීමක් ශ්‍රිලංකාවේ සිසු සිසුවියන් සදහා ලබා දි ශ්‍රිලංකාව දැනුම් ආර්ථිකයක් ඇති රටක් බවට පත් කිරීම.