+ 94 077 088 0446
අපව අමතන්න

info@sipro.lk
අපට ලියන්න

No.55/15 Jail road,
Kaluwella, Galle

Error message

  • Notice: Undefined index: und in include() (line 85 of /home/nicepick/sipro.lk/sites/sipro.lk/themes/sipro/templates/page/user-profile.tpl.php).
  • Notice: Trying to access array offset on value of type null in include() (line 85 of /home/nicepick/sipro.lk/sites/sipro.lk/themes/sipro/templates/page/user-profile.tpl.php).
  • Notice: Trying to access array offset on value of type null in include() (line 85 of /home/nicepick/sipro.lk/sites/sipro.lk/themes/sipro/templates/page/user-profile.tpl.php).


Sinhala

Sujith Dissanayake

Join Date - 2018-03-07 00:00:00

Contact - 07154987987

Profile details


ගුරුවරයා ජාතික පාසල්වල සේවය කල විශේෂඥ පලපුරුද්දක් ඇත්තෙකි.පුවත්පත් මාධ්‍යයේ ව්‍යක්ත සාහිත්‍යය විචාරකයෙකි. රූපවාහිනි මාධ්‍යයේ විදිමත් සාහිත්‍ය දේශකයෙකි. සාම්ප්‍රදායික නිද්‍රරාශීලී අධ්‍යාපන ‍රටාවෙන් බැහැරව නවීන තාක්ෂණය මුසුකරගත් ආකර්ෂනීය අධ්‍යාපන රාටාවක් සතුය. විෂය නිර්දේශය ඇසුරෙන් " ප්‍රබුද්ධ සමාධිය " නමින් සාහිත්‍ය උළෙලක් වාර්ෂිකව පවත්වමින් විෂය නිර්දේශය අතික්‍රමණය කර නව සම්ප්‍රදායක් ක්ෂේත්‍රයට හදුන්වා දී ඇත. විශ්වවිද්‍යාල මහාචාර්ය, ජේ‍ෂ්ඨ කථිකාචාර්ය වරුන්ගේ, ගත්කරුවන් සහභාගීත්වයෙන් සිසු සිසුවියන් දැනුමෙන් පෝෂණය කරයි.
ආදර්ශ ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මගින් නිතිපතා දරුවන් ඇගයීමට ලක්වේ. සෑම වසරකම නීතී ප්‍රවේශය ඇතුළු වැඩිම විශ්වවිද්‍යාල ප්‍රවේශය අප පාඨමාලාව සතුය.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල වැඩිම හා ගුණාත්මක දායකත්වය සපයන්නේ අප ආදි සිසු සිසුවියන් ය.




© Copyright 2021 | Sipro All Rights Reserved.

Technology Partner Nicepick Holdings (Pvt) Ltd.