
General English
Poornima Withana
Join Date - 2021-05-01 00:00:00
Contact - 0760603434
Profile details
B.A in Languages (University of Kelaniya)
Trained by Cambridge Assessment International Education in UK
Language Teacher of a reputed International School in Asia
කැළණිය විශ්වවිද්‍යාලයේ යුරෝපීය භාෂා උපාධිධාරණියක් වන දශකයක ගුරු වෘත්තීය අත්දැකීම් සහිත, ජාත්‍යන්තර පුහුණුවීම් ලද ආසියාවේ විශිෂ්ඨතම වු කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක දැනට සේවයේ නියුතු වෘත්තීයමය ගුරැවරියකි.
උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගැනීමට නිසැකවම අත්වැලක් වන අතර, අනාගතයේ රැකියාවකට පිවිසෙන ඔබට ඉංග්‍රීසි භාෂාව සහ කථනය සදහා ඇති භීතිය නිරායාසයෙන් දුරැ කරන උසස් පෙළ - සාමාන්‍ය ඉංග්‍රීසි පංතිය විශේෂිත වන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම සදහා මෙයට සහභාගි වියයුතුමය.