+ 94 077 088 0446
Call Us Anytime

info@sipro.lk
Drop a mail

No.55/15 Jail road,
Kaluwella, Galle



Political Science

Kalpa Nanayakkara

Join Date - 2021-03-24 00:00:00

Contact - 0775900398

Profile details


කල්ප නානායක්කාර නම් ඔහු 1993 උසස් පෙළ විභාගයේදී කතළු මධ්‍ය මහා විද්‍යාලයේ හොඳම ප්‍රතිඵල ලබා ගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුලුවී උපාධිය ස්ම්පූර්ණ කරන ලදි.
වයස අවුරුදු 20 දී උසස් පෙළ දේශපාලන විද්‍යා ගුරුවරයෙකු ලෙස උපකාරක පන්ති ක්ෂේත්‍රයට ඇතුලු වන මොහු මුල් කාලයේ තමන්ටත් වඩා වැඩිමහල් සිසුන්ටත් උගන්වා විශ්ව විද්‍යාල දොරටු විවර කළේය.පුරා වසර 24ක උපකාරක පන්ති ඉතිහාසය තුළ දැනට උපාධිධාරීන් 3000 පමණ නීතීඥයින් 200 පමණ නිර්මාණය කර ඇත. 2007 දිවයිනේ ප්‍රථමයා (අශාන් නිලංග - Richmond College) නිර්මාණය කල අතර පසුගිය වර්ෂ 12 ටම ( 2018 - ස්දුනිකා - අනුලාදේවි, තනුෂි මල්ලිකාරච්චි - සව්ත්ලන්ඩ්ස් බාලිකා, 2019 - දිස්ත්‍රික් ප්‍රථමයා - බිනෝෂි මල්ෂානි -ශ්‍රි හෘදය කන්‍යාරාමය වැනි සුපිරි ප්‍රතිඵල නිර්මානය කටන ලදි. ගාලු දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් නීති පීඨයට, කලා පීඨයට, විද්‍යා පීඨයට, සෙසු පීඨ වලට යොමු කරන ගුරුවරයාද වේ. දිස්ත්‍රික් ප්‍රථමයන් අඛණ්ඩව බිහිකර ඇත මොහු හැර ගාලු දිස්ත්‍රික්කයට දේශපාලන විද්‍යාවට වෙනත් විකල්පයක් නැත.




© Copyright 2021 | Sipro All Rights Reserved.

Technology Partner Nicepick Holdings (Pvt) Ltd.