+ 94 077 088 0446
Call Us Anytime

info@sipro.lk
Drop a mail

No.55/15 Jail road,
Kaluwella, Galle



Logic

Gamini Gunasinghe

Join Date - 2021-03-05 00:00:00

Contact - 02225255555

Profile details


ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (රාජ්‍ය පරිපාලන) විශේෂ උපාධිය පන්ති සාමාර්ථ සහිතව සමත් වී ගුරු වෘත්තීයට ප්‍රවේශ වී කලක් අගනුවර රජයේ පාසලක තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂය භාර ආචාර්යවරයා ලෙස කටයුතු කළේ ය.
දශක දෙකකට අධික කාලයක් විෂය මනා ලෙස ඉගැන්වීම නිසාම ගාල්ල දිස්ත්‍රික්කයේ 1999, 2000, 2007, 2008, 2010, වර්ෂ වල කලා අංශයේන් දිවයිනේ ප්‍රථම ස්ථානය, 2007 දිවයිනේ 02 ස්ථානය, 2004 දිවයිනේ 03 ස්ථානය, 2010 දිවයිනේ 04 වන ස්ථානය, 2008 දිස්ත්‍රික්කයේ 03 ස්ථානය, 2016 දිස්ත්‍රික්කයේ 03 ස්ථානය සඳහා සිසුන් යොමුකළ මොහු සිසු ජයග්‍රහණයන් විශිෂ්ට ලෙස තහවුරු  කර ඇත.
පිරිපුන් ගුණාත්මක ඉගැන්වීම් ව්‍යාපෘතිය කොටස්කරුවෙකු වන මොහු ඇතැම් වසර වල ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් තර්ක ශාස්ත්‍රය සඳහා A සාමාර්ථ 100 ඉක්මවා ලබා ගැනීමට සිසුන්ට මග පෙන්වා ඇත.




© Copyright 2021 | Sipro All Rights Reserved.

Technology Partner Nicepick Holdings (Pvt) Ltd.